Thursday, October 29, 2009

පොත පතෙන් මිදුනු නෙත ඔබ දෙසට යොමු කලා..
මගේ හා ඔබේ නෙත අනන්තය යා  කලා..
දුකද සතුටද නොදැන නෙතු කඳුළු  විසිරුනා..
ජීවිතය කඳුළුමද කියා සිත විමසුවා..