Saturday, July 21, 2012

බෝඩිම..


...... හූ හූ....
උදෑසන එලාම් එක...
එකෙක් නිදි කිරයි..
වතුර බාල්දිය...
ක්ෂ්නයකින්
ඌව තෙමනු නියතය
තේ එකට පොර කෑම
මතක් කරවයි...
කුකුල් කොටුවක්
තව පොඩ්ඩෙන්
මට තමා කෙලවෙන්නෙ
ඔන්න මාත් සෙට් උනා වලියට..


ජුලියා මට තේ මදී...
කියන එකාට වඩිපුර තේ දෙන තරම් බොක්ක..
බීල බලපන් 
තේරෙයි කොප්පෙ හෝදපු වතුර.. 
ඉස්තරම් බව..


මහන්සි දවසක්ම වැඩ කරලා
දැන් ඉතින් නිදාගමු.
හිතනකොට..
එකෙක් අරඹයි...
උගේ කන් පැලෙන මිහිරි ස්වරයෙන්..
ඒක පුද්ගල ප්‍රසංගය..
හුටා..


අපි විතරක් නෙවේ අහල පහල මිනිස්සුත්
අහපන්කො.. මුගෙ ????