වෙකාගේ නවාතැන
වෙත පිය නගන්නට අවසරයි....
Thursday, October 29, 2009
පොත පතෙන් මිදුනු නෙත ඔබ දෙසට යොමු කලා..
මගේ හා ඔබේ නෙත අනන්තය යා කලා..
දුකද සතුටද නොදැන නෙතු කඳුළු විසිරුනා..
ජීවිතය කඳුළුමද කියා සිත විමසුවා..
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)