Wednesday, April 7, 2010

අවුරුදු චන්දය.....



අවුරුද්ද ඇවිදිල්ලා...
දැනුනෙවත් නැතිතරම්...
චන්දෙකුත් තියෙනවලු.....
පාර්ලිමෙන්තු යවන්න...

චන්දෙ දෙන්නෙ කාටද?
ගෙදර බර කතාවක්...
මටත් චන්දයක් තියෙන බව 
මතක් උනෙත් එතකොට...

ඕන එකෙක්ට මනාපෙ දෙනව..
හැබයි අපෙ පිරිතෙ කැටයමක් කපපන්...
මම සද්දයක් දැම්මා..
දඩාආආආආආආස්.......

අපෙ ගෙදර දොර වැහෙන සද්දෙ
campus එකේම උඹ අවුරුදු කාපන්
මාව ගෙදරින් දොට්ට විසිඋනා...........

2 comments:

  1. ඔය ටික තවම නම් මට වුනේ නැහැ...
    ඒත් ළගදිම වෙනව ෂුවර්...

    "දවස් 365 ම campus campus campus
    මේ ගෙදර අපායට යනව..
    ගෙදර servants ල නැහැ..."

    ඔන්න මම අහන බණ පටිය...

    ReplyDelete
  2. ඔක සිරාවටම උන සිද්දියක් නන් ඇත්තටම දුකයි...මොනව කරන්නද..මෙකෙන් පස්සෙත් ඔහෙටමනෙ එන්න ඔනෙ..

    ReplyDelete