රෑ අඳුරෙ තනි වෙද්දි...
නෙතු අගට මෝදු වෙච්චි කඳුලු බිංදුව
උඹ හංගන්න හදන්නෙ
මගෙන්ද වෙන කාගෙන් හරිද
කියල හොයන්න උත්සහ නොකෙරුවෙ
උඹෙ බැල්ම නොතෙරුන නිසාම නොවුන විත්තිය
මම දන්නව...
ආදරය කියන අකුරු හතරට
කුළුඳුල් වෙච්චි උඹ...
ඔය ඳඟකාර ඇස් වලින්
අකුරු කරන්නෙ ආදරයමද කියන්න
උඹ දන්නෙත් නෑ...
එත් උඹෙ ඔය දිලිසෙන ඇස් පතන දේ...
අකුරුවලට පෙරලන්න
මගෙ හිත ඉඩ නොදෙන්නෙ
ඇයි කියන්න මම දන්නෙ නැති උනත්
උඹෙ ඔය දිලිසෙන ඇස් දෙක...
මට කරන ආදරය නිසාවෙන්ම
දවසක බොඳවෙවි...
ඉතින් මෙ නරුමයට සමාවෙයන්............
නෙතු අගට මෝදු වෙච්චි කඳුලු බිංදුව
උඹ හංගන්න හදන්නෙ
මගෙන්ද වෙන කාගෙන් හරිද
කියල හොයන්න උත්සහ නොකෙරුවෙ
උඹෙ බැල්ම නොතෙරුන නිසාම නොවුන විත්තිය
මම දන්නව...
ආදරය කියන අකුරු හතරට
කුළුඳුල් වෙච්චි උඹ...
ඔය ඳඟකාර ඇස් වලින්
අකුරු කරන්නෙ ආදරයමද කියන්න
උඹ දන්නෙත් නෑ...
එත් උඹෙ ඔය දිලිසෙන ඇස් පතන දේ...
අකුරුවලට පෙරලන්න
මගෙ හිත ඉඩ නොදෙන්නෙ
ඇයි කියන්න මම දන්නෙ නැති උනත්
උඹෙ ඔය දිලිසෙන ඇස් දෙක...
මට කරන ආදරය නිසාවෙන්ම
දවසක බොඳවෙවි...
ඉතින් මෙ නරුමයට සමාවෙයන්............
ඒ පාර නම් හිත ඇත්තටම නැවතිලා වගේ...
ReplyDelete/බිඟුවා...!
aththatama hitha newathilaada...?
ReplyDelete